අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

Banner Links

වර්ෂ 2017 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි  බැංකු සංගම් 03කි. මෙහි සමෘද්ධි  ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 5850 පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 585 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.

ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. 1,136,625.00කි. එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන සඳහා රු. 86625/- ක්ද, කර්මාන්ත සංවර්ධනය සඳහා රු. 500,000/- ක්ද, ධීවර හා  සත්ත්ව පාලනය සඳහා රු. 150,000/- ක්ද ව්‍යවසායක පුහුණු සඳහා රු. 400,000/- කද මුදලක් වෙන් කර ඇත.

මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.

සමෘද්ධි  ප්‍රතිලාභීන් පවුල් 17ක අලෙවි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජංගම කරත්ත 17ක් ලබා දීමට නියමිතය. කොළකැඳ හා බීම වර්ග අලෙවිය, කිරි වෙළදාම, වඩේ හා කෙටි කෑම වර්ග වෙළදාම, පළතුරු ආහාර පාන අලෙවිය සහ ප්ලාස්ටික් විසිතුරු භාණ්ඩ  මේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් වේ.

මීට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ අලෙවි හා  කර්මාන්තකරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ යටතේ ඇඟළුම් කර්මාන්තය සඳහා ජුකි මැෂින් හා මහන මැෂින් ලබාදීමේ ව්‍යාපෘති, නිවාසවල සිදුකරන වෙළඳ ව්‍යාපාර සඳහා ශිතකරණ, තරාදි හා වෙනත් උපකරණ කට්ටල 70ට අධික සංඛ්‍යාවක් ලබාදීමට හදුනාගෙන ඇත.

එමෙන්ම  සුළු හා මධ්‍යම පරිමාණ, කාන්තා මුලික ව්‍යවසායකයින්ගේ එකමුතුවෙන් නව්‍යෝත්පාදන හා අගය එකතු කරන ලද (Value Added) නිෂ්පාදන පිළිබඳ පුහුණු වැඩමුළුවක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ඇල්දෙනිය chillies ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

  • Time Frame for Approved Activities 2017
    [Excel - 20 KB]

News & Events

01
සැප්2026
தேசிய கலை இலக்கிய விழாவுக்கான பிரதேச மட்டப் போட்டிகள்

தேசிய கலை இலக்கிய விழாவுக்கான பிரதேச மட்டப் போட்டிகள்

கலாசார அலுவல்கள் திணைக்களத்தின்கீழ் நடாத்தப்படுகின்ற தேசிய கலை இலக்கிய...

01
සැප්2026
நேர்மைக்கலாசாரம் நிகழ்ச்சித்திட்டம்

நேர்மைக்கலாசாரம் நிகழ்ச்சித்திட்டம்

கலாசாரப்பிரிவின் ஒழுங்குபடுத்தலின் பிரகாரம், நேர்மைக்கலாசாரம் நிகழ்ச்சித்திட்டத்தின் அடிப்படையில் "...

28
අගෝ2026
J/244 கிராமத்தில் வசிக்கும் முதியோர் மற்றும் மாற்றுத்திறனாளிகளுக்கான   மனிதநேய  விழிப்புணர்வு நிகழ்வு

J/244 கிராமத்தில் வசிக்கும் முதியோர் மற்றும் மாற்றுத்திறனாளிகளுக்கான மனிதநேய விழிப்புணர்வு நிகழ்வு

J/244 கிராமத்தில் வசிக்கும் முதியோர் மற்றும் மாற்றுத்திறனாளிகளுக்கான  ...

28
අගෝ2026
நேர்மையான அரச சேவைக்கான நேர்மைக்கலாசார நிகழ்ச்சித்திட்டம்

நேர்மையான அரச சேவைக்கான நேர்மைக்கலாசார நிகழ்ச்சித்திட்டம்

நேர்மையான அரச சேவைக்கான நேர்மைக்கலாசார நிகழ்ச்சித்திட்டத்தின் கீழ் "மனித...

28
අගෝ2026
தேசிய இளையோர் பெண்கள் உதைபந்தாட்டப் போட்டியில் யாழ் மாவட்டத்திற்கு பெருமை

தேசிய இளையோர் பெண்கள் உதைபந்தாட்டப் போட்டியில் யாழ் மாவட்டத்திற்கு பெருமை

தேசிய இளையோர் பெண்கள் உதைபந்தாட்டப் போட்டியில் யாழ் மாவட்ட...

28
අගෝ2026
நேர்மையான கலாசாரம் – தூய்மையான இலங்கை" தேசிய வேலைத்திட்டம்.

நேர்மையான கலாசாரம் – தூய்மையான இலங்கை" தேசிய வேலைத்திட்டம்.

27.07.2026 ஆம் திகதி  எமது பிரதேச செயலக முன்றலில்...

Scroll To Top